කවිය සහ ගීතය රසිකයෙකුගේ භාවෝද්දීපනය උදෙසා ඉවහල් වන ප්‍රධාන සාහිත්යාන්ගය වන්නේය. කවිය, කියවා රස විඳින මාධ්‍යක් නම්, ගීතය ශ්‍රවණයෙන් රස විඳින මාධ්‍යක් වේ. එනමුත් රසවත් ගීතයක කවියක් ඇත. (රස මිහිර)